පුංචි පහේ අම්මලාට – Punchi Pahe Ammalata

Original price was: රු650.00.Current price is: රු585.00.

හේඩිස්ගේ දෙවොල – Hadesge Devola

Original price was: රු2,250.00.Current price is: රු1,920.00.

තරු විසුළ රැය | නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ

රු3,600.00 Original price was: රු3,600.00.රු3,500.00Current price is: රු3,500.00.

In Stock

තරු විසුළ රැය | නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

Subha Ranaweera – සුභා රණවීර

තරු විසුළ රැය

Aruna Premarathna – අරුණ ප්‍රේමරත්න

In Stock

Description

තරු විසුළ රැය – Tharu Visula Reya

කතෘ – අරුණ ප්‍රේමරත්න

ප්‍රකාශනය – Full moon books

පොත කියවා අවසන් වූ පසු ඒ කතාව ගැන, චරිත ගැන සමස්ත සිදුවීම ගැන නැවත නැවත හිතන්නට සලස්වන පොත් වලට මං හරි ආසයි. සමහර සිදුවීම් ගැන සිතන සිතන වාරයක් පාසා ඇයි එහෙම වුණේ මෙහෙම කරන්න තිබ්බනේ කියලා කල්පනා කර කර ඒ පොතේ කතුවරයා හෝ කතුවරිය මැවූ ලෝකෙට වෙලා ඉන්න ආසයි. අරුණ ප්‍රේමරත්න මහතාගේ තරු විසුල රැය කියන්නේ මං අර උඩ කිව්ව කාරණාවලින් උඩින්ම තියන්න පුළුවන් පොතක්. ඒත් ඇයි?

ඒකට උත්තරේ දෙන්න කලින් තරු විසුල රැය කියන්නේ අරුණ ප්‍රේමරත්න නම් සාහිත්‍යකරුවාගේ පළවෙනි නවකතාව. 2018 වසරේදී ‘ෆෙයාවේ‘ ජාතික සාහිත්‍ය සම්මානය දිනා ගන්නට තරම් මේ කතාව මිනිසුන්ගේ හිත් හිත්වලට කොහොම දැනෙන්න ඇතිද කියල හිතාගන්න පුළුවන්. ‘කොඩිගහයට‘ නාට්‍යයේ තිර රචනය මේ කතුවරයාගේමයි. ඒ ඔහුගේ නිර්මාණාත්මක හැකියාව ගැන එක් උදාහරණයක් පමණයි.

මට අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි තරු විසුල රැය එක්තරා විදියක all in one package එකක්. මේ කතාව ආදරේ ගැන කියනවා. දේශපාලනය, විරහව, ලිංගිකත්වය, ආශාවන්, වෛරය, බැඳීම්, රැවටීම්, ආත්මාර්ථය වගේ ගොඩක් හැඟීම් ගණුදෙනු තියෙනවා.

මේ කතාවේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. ඒ උපාලි සහ ඉස්කෝල මහත්තයා.ඒ චරිත දෙක මෙන්ම සෙසු චරිත ද කතුවරයා මනාව හසුරුවා තිබෙනවා. ඔවුනොවුන්ට ආවේණික පෞරුෂ ලක්ෂණ කතුවරයා මවා පාන්නේ ඉතාම විශිෂ්ට අයුරින්. කථන ශෛලයෙන් ගලා හෑම නිසා මෙය තවත් රසවත්. මෙහි එන කාන්තා චරිත වල පවා, ඔවුන්ගේ සමහර තේරුම් ගැනීමට අපහසු ගතිගුණ මනා ලෙස අකුරු කොට තිබෙනවා.

තරු විසුළ රැය රසවත්ය. තව ලියන්නට බොහෝ දේ ඇතත් නොකියවූ කෙනෙකුට කුතුහලය ඉතිරි කරනු වස් මෙතනින් නවතිනවා.

රස විඳින්නට ආරාධනා, “තරු විසුළ රැය“!

සටහන හිරන්ත සිල්වා
( මෙය හිරන්ත සිල්වාගේ දීර්ඝ සටහනක කෙටි සටහනකි )

 

නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ

” Lust for Life the classic Novel of Vincent Van Gogha by Irving Stone
චිත්‍ර ශිල්පී වැන් ගෝ තරම් සිය වෘත්තියට කැප වු, මුළු ආත්මයම ඊට පුජා කළ තැනැත්තෙක් ලෙස පරිවර්තිකාව ඔහු  හුවා දක්වයි. ඔහුගේ උත්තම මනුෂ්‍යය ගුණාංග මෙහි ලා මුඛ්‍ය සාධකය ලෙස ඇය දක්වන්නිය.”

Additional information

Weight 1 kg
Author

,

Publisher

,

Reviews

There are no reviews yet.

Be the first to review “තරු විසුළ රැය | නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වැන් ගෝ”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

කැලණිවැලි එක්ස්ප්‍රරස් – Kelaniveli Express

0.2 kg
Out of stock
Original price was: රු850.00.Current price is: රු725.00.

සක්කාරං – Sakkaran

0.28 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු765.00.

නැන්දම්මාගේ ඩයරිය – Nendammage Diariya

0.28 kg
In Stock
Original price was: රු1,000.00.Current price is: රු900.00.

A Gypsy Heart – Sinhala Edition

0.2 kg
Out of stock
Original price was: රු900.00.Current price is: රු810.00.

පියාසර සමය – Piyasara Samaya

0.61 kg
In Stock
Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

මන්දාරම් රහසක් – Mandaram Rahasak

0.35 kg
Out of stock
Original price was: රු1,150.00.Current price is: රු1,035.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare