ඩ්‍රැකෝන් – Drakoon
Original price was: රු720.00.රු576.00Current price is: රු576.00.යක්ඛරාජ – Yakkaraja
Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.පින්න – Pinna
රු650.00 Original price was: රු650.00.රු555.00Current price is: රු555.00.
පින්න – Pinna
Harsha Mallawa Arachchi – හර්ෂ මල්ලව ආරච්චි
වෙව්ලන දෑතින්ම විදුලි පන්දම අල්වා ගත් හෙතෙම නැවතත් එය ඒ දෙසට යොමු කළේ තමා දුටුවේ හිතලූවක්දැයි සක්සුදක් සේම සැක හැර දැන ගැනීමටය.
නැත!
එය ඔහු සිත රැඳි හිතලූවක් නොවීය. එය සැබෑවකි.
එය ඔහු කිසිසේත්ම නැවත දකින්නට ලැබේ යැයි සිතූ දර්ශනයක් නොවීය. එකිනෙක වෙනස් නිල් හා කහ පැහැති දෑසක් ……!
ඔව්!
ඒ…. එම දෑසම බැව් හෙතෙම සිතීය.
රුධිර කේෂ නාලිකාවලින් ගහන, රක්ත වර්ණයට හැරුණු නිල් – කහ දෙඇස් තමාට කිසිඳු කලක අමතක වේ යැයි හේ නොසිතීය.
Email when stock available
Description
පින්න – Pinna
Harsha Mallawa Arachchi – හර්ෂ මල්ලව ආරච්චි
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 180 |







Reviews
There are no reviews yet.