ජීවිතය යළි සොයාගැනීම | Prana – ප්‍රාණ

Original price was: රු1,000.00.Current price is: රු900.00.

අලුත් සමාජය | Prana – ප්‍රාණ

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

ආදරය සහ නිදහස් වීම | Prana – ප්‍රාණ

Weight 0.23 kg
Author

Publisher

Pages

205

ISBN: B10302

Description

ආදරය සහ නිදහස් වීම

“තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ ම දේ වන්නේ ඔහු හෝ ඇය සමග කවදාවත් විවාහ නොවී සිටීම.

මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.

මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.

ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.

තමන් ගේ ළඟ ම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩා ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.

තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.

ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම…”

Additional information

Weight 0.23 kg
Author

Publisher

Pages

205

Reviews

There are no reviews yet.

Be the first to review “ආදරය සහ නිදහස් වීම | Prana – ප්‍රාණ”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මහමොළකාරයෝ – Mahamolakarayo

0.18 kg
In Stock
Original price was: රු700.00.Current price is: රු630.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare