පොසිටිව් – Positive
Original price was: රු1,100.00.රු935.00Current price is: රු935.00.මැයි මාර ප්‍රසංගය | Forget me not
රු1,900.00සඳුගෙ දියණිය – Sanduge Diyaniya
රු1,200.00 Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.
සඳුගෙ දියණිය – Sanduge Diyaniya
ප්‍රීති ශ්‍රීකාන්ත – Preethi Srikantha
Email when stock available
Description
සඳුගෙ දියණිය – Sanduge Diyaniya
ප්‍රීති ශ්‍රීකාන්ත – Preethi Srikantha
සඳ මත සිදු වූ බිහිසුණු අභ්‍යවකාශ යුද්ධයෙන් නූලෙන් දිවි ගලවා ගත් ‘වසන්ත ලංකාතිලක…’
ජීවිතයටත් වඩා සැමියාට ආදරය කළ, ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් බලා සිටි ආදරණීය ‘නේරංජනා…’ කහ පැහැති සිරුරෙන් හා රන්වන් හිසකෙසින් යුතු, සුධා ධවල අසු අරා ගමන් කළ, සුරූපී වන රැජින ‘ෂර්මේන්…’ ප්‍රතාපවත් සෙන්පතිනියක්, දක්ෂ ගුරුවරියක් හා කාරුණික උපස්ථායිකාවක් වූ සුන්දර, කළු කෙල්ල ‘ජින්…’ ජීවකයෙකු බඳු වූ ප්‍රතාපවත් මහලු මිනිසා ‘හෙලිගන්…’ මේ සියලු දෙනාටම ඉහළින් ක්‍රියාකාරී වූ
බලසම්පන්න ‘අයොනියන් දෙවියන්…’ ඩොල්පිනයන්, ඩයිනෝසරයන්, ටෙරොඩැක්ටිලයන් හා බිම්රකුසන් සමඟ, ගැබ්බර සඳු සදාකාලිකවම සිය කුසයෙහි සඟවා ගෙන සිටින්නා වූද, කිසි කලෙකත් මෙලොවට බිහි නොකරන්නා වූද, සොඳුරු, දයාන්විත, විස්මිත ඒ ‘සඳුගෙ දියණිය…!’
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 270 |

Reviews
There are no reviews yet.