සුළඟ නුඹ සහ මම 2 – Sulanga Nuba Saha Mama 2
Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.බිංදුවෙන් (Binduwen)
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.සංසාර ආරණ්‍යය (Sansara Aranya)
රු900.00 Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.
සංසාර ආරණ්‍යය (Sansara Aranya)
ශාක්‍යා ඉද්දමල්ගොඩ (Shakya Iddamalgoda)
Email when stock available
Description
සංසාර ආරණ්‍යය (Sansara Aranya)
ශාක්‍යා ඉද්දමල්ගොඩ (Shakya Iddamalgoda)
ධරණි පුවත්පත තුළින් අතිශය ජනාදරයට පත් ලිපි මාලාව – සංසාර ආරණ්‍යය
මට හමු වුණු හොඳම ප්‍රේමවන්තයා ඔබයි.
මිථ්‍යා විශ්වාස ඉදිරියේ දෙකට තුනට නැමෙන, හීන, දීන බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති. ඉන්ද්‍රඛිලයක් සේ තිසරණය තුළ රැඳි සිටින්නට, තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති. ඔබවහන්සේ මායාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති. නමුත් ස්වාමීනි.. මම ඒ මායාවට ප්‍රිය කරමි. ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබ වහන්සේගේ ඒ මායාවෙහි බැඳෙන්නෙමි. මන්ද ඒ මායාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි. ස්වාමිනි, මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක්, කරුණාවක්, ස්නේහයක් දක්වයිද ඒ සැමටම ඔබ වහන්සේගේ මේ මායාවෙනි පැටලෙන්නට අනුබල දෙමි.
Additional information
| Weight | 0.26 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 183 |

Reviews
There are no reviews yet.