සාරි ඇඳපු පිරිමි – Sari Andapu Pirimi

Original price was: රු700.00.Current price is: රු630.00.

හවුස්මේඩ් – The Housemaid

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Weight 0.59 kg
Author

,

Publisher

Pages

488

ISBN: B3189

රු1,800.00 Original price was: රු1,800.00.රු1,620.00Current price is: රු1,620.00.

Out of stock

The Seven Moons Of Mooli Almeida – සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

Out of stock

Email when stock available

Description

‘The Seven Moons Of Mooli Almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රමවේදයත් නිසාය.’

2022 BOOKER PRIZE සම්මානය

සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ.

කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

ජාත්‍යන්තර සම්මානලාභී Chinaman සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරි ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි.

මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.

Additional information

Weight 0.59 kg
Author

,

Publisher

Pages

488

Reviews

There are no reviews yet.

Be the first to review “සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ඈ සාරාගේ අම්මාය – A Sarage Ammaya

0.39 kg
In Stock
Original price was: රු1,150.00.Current price is: රු1,035.00.

උමතු හස්තය – Umathu Hasthaya

0.28 kg
Out of stock
Original price was: රු900.00.Current price is: රු810.00.

අරුම පුදුම යහළු පංචාගේ දිනපොත | Wimpy Kid

0.29 kg
In Stock
Original price was: රු1,375.00.Current price is: රු1,238.00.

යකඩ යුගය – Yakada Yugaya

0.32 kg
Out of stock
Original price was: රු400.00.Current price is: රු360.00.

මක්සිම් ගෝර්කි මගේ සරසවි – Mage Sarasavi

0.24 kg
In Stock
Original price was: රු700.00.Current price is: රු630.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare