ප්රේමම් – Premam
Original price was: රු1,900.00.රු1,710.00Current price is: රු1,710.00.අසම්මතයේ පාපොච්චාරණය – Asammathaye Papochcharanaya
Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.Shell Of Seven Days
රු1,400.00 Original price was: රු1,400.00.රු1,260.00Current price is: රු1,260.00.
Shell Of Seven Days
Shanu Gamage – ශනු ගමගේ
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
Shell Of Seven Days
Shanu Gamage – ශනු ගමගේ
“ප්ලේටෝනිකයි.. ඇබ්බැහිකාරකයි..”
ඇය ඒ බැඳීමට නමක් දුන්නෙ එහෙමයි.
ඔහු නිල් ඇස් හාදයෙක්. අහස ඉකි බිඳින රැයක, කොහේදෝ ඉදන් ඇවිත් ඇගේ හදවතේ ගැඹුරුම ඉසව්වක නතර වූ හිතුවක්කාරයෙක්.
නමුදු ඇහිපිය විවර කළ සැනෙකින් ඔහු යළිත් ආගන්තුකයෙක් පමණක් වුවහොත්..?
නිල් දෑස් මැවූ ඒ සොඳුරු මායාව අවසන, කලු දෑසක රැඳි රලු යථාර්තය ඇයට දරාගත හැකි වෙයි ද..?
සැබෑව සහ සිහිනය අතර රිද්මය එකිනෙක ඝට්ටනය වූ තැන, ඇය ඔහුව සොයා ගියා ද..? නැතිනම් ඔහු ඇයව සොයා පැමිණියා ද..?
ඉතිං ඔයත් එන්න සිප්පි කටුවක් අස්සේ හැංගුණු හීනෙක අතරමං වෙන්න..!!!
Additional information
| Weight | 0.23 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 165 |






Reviews
There are no reviews yet.