හොඳින් දන්නා නාඳුනන අප – Hodin Danna Nadunana Apa
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.සුළඟ නුඹ සහ මම 2 – Sulanga Nuba Saha Mama 2
Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.සුළඟ නුඹ සහ මම 1 – Sulanga Nuba Saha Mama 1
රු2,000.00 Original price was: රු2,000.00.රු1,800.00Current price is: රු1,800.00.
සුළඟ නුඹ සහ මම 1 – Sulanga Nuba Saha Mama 1
Saman Edirimunee – සමන් එදිරිමුණි
Description
සුළඟ නුඹ සහ මම 1 – Sulanga Nuba Saha Mama 1
Saman Edirimunee – සමන් එදිරිමුණි
බොරු කියන්න ඕන්නෑ. ඇත්තටම ඔයා වගේ කෙල්ලෙක්ට ආදරේ කරනවා තියා, හීනෙකින්වත් මං එහෙම දෙයක් හිතලා තිබුනේ නෑ. ඔයා කියන කතාව නං ඇත්ත. ආදරේ හිතලා කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්නෙ. ඇත්තමයි පබළු මං ඔයාට ආදරෙයි කියලා මං දැනගන්නකොටත් මං ඔයාට ආදරේ කරන්න අරන් සැහෙන්න කාලයක්. පුදුම වැඩක් ඒක. මට මතකයි, ඔයාට කරපු දුෂ්ඨකම්. පළවෙනිම දවසෙ වමනේ යනකං සියඹලා කැව්වා.
මට ආදරේ අහිමි වුනේ පොඩි කාලෙදිමයි. අම්මා මාවයි තාත්තවයි දාලා ගියාට පස්සෙ අපි දෙන්නා ගෙදර තනියම හිටියේ. අපි කතා කලේ නෑ. හිනා වුනේ නෑ. එයා එයාගේ ලෝකේ. මං මගේ ලෝකේ. අම්මගෙ ආදරේ බිඳුනට පස්සෙ, මං තාත්තගෙන් ආදරයක් බලාපොරොත්තු වුනේ නෑ. මට හිතුනෙම ඒ දෙන්නා මාව හැදුවා නෙමෙයි. මං ඉබේ හැදුනා කියලා. මිනිස්සු අතරේ හැගීම් සහ බැදීම් තියෙනවා කියලා මට විශ්වාසයක් තිබුනේ නෑ. මං පොඩි කාලේ ඉදලම කාටවත් අවංක වුනේ නෑ. කොටවත් ආදරේ කලේ නෑ. කිසිම කෙනෙක් ගණන් ගත්තෙ නෑ. ඒ තමයි මගේ මදාවි නහර ගතිය. මං හිතන්නෙ, ඔයා මට ආදරේ කරන්න කලින් අනුකම්පා කලා. මං ඒකට කැමැත්තකින් නෙමෙයි හිටියේ. කවුරු කොහොම කිව්වත්,
Additional information
| Weight | 0.6 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 504 |

Reviews
There are no reviews yet.