අසම්මතයේ පාපොච්චාරණය – Asammathaye Papochcharanaya
Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.හොඳින් දන්නා නාඳුනන අප – Hodin Danna Nadunana Apa
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.- You cannot add that amount to the cart — we have 3 in stock and you already have 3 in your cart. View cart
THE LAST MOMENT
රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.
THE LAST MOMENT – ද ලාස්ට් මූමන්ට්
සුරේකා නිල්මිණි ඉලංගකෝන් – Sureka Nilmini Ilangakoon
Description
THE LAST MOMENT – ද ලාස්ට් මූමන්ට්
සුරේකා නිල්මිණි ඉලංගකෝන් – Sureka Nilmini Ilangakoon
උඹට දැනෙනවද?
හිතෙනවද?
උඹ අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා
උඹේ හිතේ හැඟීම්, ආශාවන් එක විදිහක්.
ඒත් උඹේ ඇඟේ තියෙන්නෙ වෙනමම රිදම්
එකක්.
සරලව කියනවා නම් උඹේ හිතයි ගතයි අහසට
පොළොව වගේ පරස්පරයි.
එහෙම කියලා උඹට පුළුවන් ද ජීවිතේ
තියෙනකම් විඳවන්න …
අනිත් මිනිස්සු ජීවිතේ විඳිද්දි උඹ හුල්ල හුල්ල
ඉන්නවද?
තීරණයක් ගනින්…
බෝර්න් වෙවී, දුක් විඳ විඳ ඉන්න ජීවිතේ මහ
ගොඩක් දිග නෑ බං.
මේ Last Moment එක උඹේ ජීවිතේ
Turning Point එක වෙන්න පුළුවන්.
එදාට උඹට හිතෙයි ජීවිතේ පට්ට රහයි කියලා…
Additional information
| Weight | 0.38 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 240 |






Reviews
There are no reviews yet.