පියෙකුගේ කතාවක් – Piyekuge Kathawak
Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.කොළඹ ප්‍රහාරය – Kolaba Praharaya
Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.- You cannot add that amount to the cart — we have 2 in stock and you already have 2 in your cart. View cart
වීනස් – Venus
රු1,300.00 Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.
වීනස් – Venus | Veenas
මුතුමුදලිගේ නිශ්ශංක – Muthumudalige Nishshanka
පොත් මී – Poth Mee
Email when stock available
Description
ගොඩක් මිනිස්සුන්ට රාත්‍රිය කියන්නේ එයාලා ගත කරන දවසින් සුන්දරම කාලය. උදේ ඉඳන් හවස වෙනකන් වැඩ කරන මිනිස්සු රාත්‍රියට ගෙදර ඇවිත් තමන්ගේ බිරිඳවයි දරුවන්වයි තුරුළු කරගෙන නිදියගන්නවා.
ඒත් මට රාත්‍රිය කියන්නේ භයානක හීනයක් වගේ. මම නයිට් ක්ලබ් එකේ වැඩ කරන කාලේ හැමදාකම හවස හය වෙද්දි ක්ලබ් එකට යනවා. ඒ ගිහින් හත වෙද්දි ඇඳුම් මාරුකරගෙන වැඩ පටන් ගන්න ඕන. රස්සාවට වේටර් වුණාට සමහර වෙලාවට අපි ගණිකාවන්ටත් වඩා අන්තයි. ගණිකාවට තියෙන්නේ කකුල් දෙක පළල් කරලා ඇස් දෙක වහගන්න. ඒත් අපිට, අපි කොහොමද එහෙම කරන්නේ? ඇස් දෙක ඇරගෙන ඉඳිද්දිම පිරිමින් අපේ ඇඟ අතගානවා, තට්ටමෙන් අල්ලනවා, පියයුරු මිරිකනවා. කෙලින් හිටගන්නවත් බැරිවෙන තරමට අන්තෙටම පදම් වෙච්ච ඔවුන් උන්ගේ කුණු කෙළ පෙරාගත්තු තොල් වලින් අපිව ඉඹින්න හදනවා. ඒ වෙලාවල් වලට අතින් පයින් ඇනලා හරි කොහොම හරි බේරෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
ඒත් වී අයි පී කස්ටමර් කෙනෙක්නම් ඒකත් කරන්න බැහැ. ඒ තිරිසනා මොනවා කරත් කට වහගෙන ඉන්න ඕන. ගොඩක් වෙලාවට වී අයි පී ලා කරන්නේ නයිට් ක්ලබ් එකට ඇවිත් ටිකක් වෙලා පදම් වෙවී ඉඳලා කෙල්ලෙක්වත් තෝරගෙන හෝටලයකට එක්ක යන එක. ක්ලබ් එකේ නීති වලට අණුව ඒවට තහනමක් නැහැ. ඒත් සාමාන්‍ය කස්ටමර් කෙනෙක් එක්ක අපිට නිදාගන්න තහංචි. උන් අපිව ඇල්ලුවත් ගහලා හරි එතැනින් මාරු වෙන්න ඕන. ඒවට කිසිම නීති රෙගුලාසියක් නැහැ.
වීනස්
“ආදරයට කොහෙන්ද කෙල්ලේ අසම්මතයක්”
Additional information
| Weight | 0.47 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 376 |












Reviews
There are no reviews yet.