නිර්වාණ- Nirwana

Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

බයෝ කරපු ඒලෙවල් – Bio Karapu Alevel

Original price was: රු500.00.Current price is: රු450.00.

වැස්ස – Wessa

Weight 0.23 kg
Author

Publisher

Pages

158

ISBN: 9789553493767

රු900.00 Original price was: රු900.00.රු765.00Current price is: රු765.00.

Out of stock
Out of stock

Email when stock available

Description

අකාලයේ වහින වැස්ස හරීම සැරයි, දරාගන්න අමාරුයි. මං කොහොමද ඒත් ගුලි වෙලා වකුටු වෙලා ඉන්නේ?

කිරි මුහුදේ රැළි වෙන තැන හොයා ගන්නවාමයි කියලා හිතාගෙන මං ඇස් රිදෙන කල් බලගෙන හිටියා. ඒත් බෑ.

වළාකුළු බැම්ම එක්ක හරි හරියට දුවන පාර දිගේ ඇවිදගෙන යනකොට මැයි මල් ගස් වල හෙවන හරි සනීපයි. ඇයි අතරින් පතර තියන රෙඛරෝසියා?

රත්තරන් පාට වහලයට උඩින් කැරකිලා ආව සුළං රැල්ල මූණෙ දැවටිලා ආයෙමත් මාළිගාව දිහාටම යන්න හදන කොට මට ලෝභයි. ඒත් කොහොමද සුළං රැල්ල නවත්තන්නේ? ඒකත් ‘කිරි මුහුදේ’ මැවෙන රැලි වගේ, පොරි අහුරක් කන්න පොරකන මාළු රංචුවෙන් එකෙක් උනා නම් මමත් ‘කිරි මුහුදේ’ රැළි වෙන තැනක් හොයා ගන්නවාමයි.

ඒත් මට පීනන්න බෑ. පීනන්න තියා ඇවිදින්නවත් බෑ. නිකන්ම පාවෙලා යනවා. හෙවණැල්ලක්වත් නැතිව. මං එහෙම යනකොට දළදා වහන්සේට පූජා කරන මල් වල සුවඳ මට දෑනෙන්නේ නෑ. හුළගේ වේගෙට කැළඹෙන මැයි මල් පොකුරු බිමට වැටෙන කොට අකාලයේ වහින වැස්ස ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. සුළඟ නපුරුයි. තවත් වැහැපන් අකාලයටම.

ඒත් ඔය අල්ලන් ඉන්න අත, අත අරින්න නම් එපා මිතිල..

Additional information

Weight 0.23 kg
Author

Publisher

Pages

158

Reviews

There are no reviews yet.

Be the first to review “වැස්ස – Wessa”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ඇත්තටම අපි රෑට කන්නේ මොනවද ! – Aththatama Api Raata Kanne Monawada

0.11 kg
In Stock
Original price was: රු600.00.Current price is: රු540.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare