පතොක් මලක් – Pathok Malak
Original price was: රු1,400.00.රු1,120.00Current price is: රු1,120.00.කාල- Kaala
Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.විජ්ජුලතා – Wijjulatha
රු650.00 Original price was: රු650.00.රු520.00Current price is: රු520.00.
Email when stock available
Description
නේත්තරා මංගල්ලෙට ඉස්සරින් පිළිම වහන්සේ දකින්නෙ සිත්තර ගුරුන්නාන්සේලා, ගල්වඩු ආචාරීන්නාන්සේලා විතරයි. ඒ හිමිකොම උන්නාන්සෙලාට තියෙන්නෙත් නේත්තරා මංගල්ලෙ දවස වෙනකම් විතරයි. ඊට පස්සෙං පහු පිළිම වහන්සේට අයිතිකාරයෝ බොහොමයි. අර සිත්තරු ඊට පස්සෙං පහු විසික්කා කරාපු දැහැටි දඬු ගාණට වැටෙනවා. රජවරු, සිටුවරු අර පිළිම වහන්සේගේ උරුමක්කාරයො වෙනවා. උන්නාන්සෙ ගැන ඉතිහාසයෙත් වර්ණනා කරනවා.. අර අහිංසක සිත්තරා ගැන කවුරුවත් දන්නේ නෑ. ඉතිං නේත්තරා මංගල්ලෙ වෙනකං සිත්තරු තමංගෙ දෑතෙන් මැවෙන වස්තුව රකින්නෙ තමුංගෙ නේත්තරා දෙක වගේ..
“නඟා… මම නඟා වෙනුවෙන් පොරොන්දු ඉටු කළා… මං නඟා මේ මහා මාලිඟාවේ රැජිනක් වෙලා ඉන්න හැටි දෑහිං දුටුවා. ඒක මට මගේ පපුකැනැත්තට වාවගන්ට බැරි තරං සතුටක්. ඊටත් වඩා මට සතුටු…. මේ සිහිගිරියේ බිත්ති කෙවණියේ දැන් නඟා සිත්තම් වෙලා. දැං මගේ දුනුකෙයියා මල…. මට සිඹින්න බැරි දුනුකෙයියා මල සදාකාලික වේවි.”
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 235 |

Reviews
There are no reviews yet.