විකාල ශස්ත්‍ර - Wikaala Shastra | egenumabooks.lk

විකාල ශස්ත්‍ර – Wikaala Shastra

Weight 0.28 kg
Author

Publisher

Pages

221

SKU: B4009

රු1,350.00 රු1,080.00

In Stock

විකාල ශස්ත්‍ර – Wikaala Shastra By Udara Nishshanka | Book Price : රු1,080.00 | – The Online Book Store

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

විකාල ශස්ත්‍ර – Wikaala Shastra By Udara Nishshanka

මේ වන විටත් සටන ඇවිළුණ දෙසට වෙඩි තැබීමෙන් හිස්ව ගිය ගිනි බට බෙහෙත් කොටා පිරවීමට පමා නොවුණ සුද්දන් පිරිස පොඩි හාමුදුරුවන් වෙත දිව ආවේ බයිනෙත්තු අමෝරාගෙනය.තමාට අවශ්‍ය සීමාවට සුද්දන් එනතුරු පොඩි හාමුදුරුවන් නොසෙල්වී බලා සිටියේ දෑත් පිටුපසට කරගෙනය.තමාට අවැසි තරමට සතුරා ළං වුණ පසු පසුපසට කරගෙන සිටි පොඩි හාමුදුරුවන්ගේ දෑත නිදහසේ දෙපසට විහිදුනේ සිරි සිරි හඩක් සමගය.මෙතෙක් වේලාවක් පිටුපස සගවාගෙන සිටි වේලායුද නොහොත් පටි කඩු දෙක ගල්තලාව දිගේ ඇතිල්ලී හඩ නැගෙද්දි නිරායුද සතුරාට බයිනෙත්තු උලුක්කරගෙන පැමිණි සුද්දන්ගේ ඇස් ගෙඩි එළියට පනින ගාණට ලොකු වුයේය.

Additional information

Weight 0.28 kg
Author

Publisher

Pages

221

Reviews

There are no reviews yet.

Be the first to review “විකාල ශස්ත්‍ර – Wikaala Shastra”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

Subtotal: රු1,160.00

View cartCheckout