තී හා තා – Thi Ha Tha
Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.විකිණි අවසන් – Wikini Awasan
Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.අඳුරු කැණියම – Anduru Kaniyama
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
අඳුරු කැණියම – Anduru Kaniyama
Anuradi Gajanayaka – අනුරාදි ගජනායක
Description
අඳුරු කැණියම – Anduru Kaniyama
Anuradi Gajanayaka – අනුරාදි ගජනායක
“සර්, බල්ලන්ව ලිහන්න එපා. බල්ලො දුවන්න ගත්තොත් ආපහු හොයන්න වෙන්නෙ නෑ…” ගිනිඅවියක් රැගෙන ඔවුන් වෙත දිව එන අතර අනව්වූ කෑ ගැසුවේය. ඔවුන් තිදෙනාම තම ගිනිඅවි ඉදිරියට මානාගෙන ඉදිරියට ගමන් කළේ සීරුවෙනි.
ගව පට්ටිය අසල ඔවුන් නතර වූ අතර අධිබලැති විදුලි පහනේ ආලෝකයෙන් ඒ ප්‍රදේශය ආලෝකමත් වී තිබුණි. ගවයන් අතර යම් කැලඹීමක් ඇතිව තිබූ අතර උන් නොසන්සුන් ලෙස කෑ ගසන ආකාරය ඔවුන්ට ඇසුණි.
“තාත්තෙ අර බලන්න…” ඩේසි පැවසුවේ ඇගේ විදුලි පන්දම ගව පට්ටියට නුදුරෙන් තිබූ වේල්ල දෙසට යොමු කරමිනි.
“සාන්ත මරියනී…!” ටෙරී මිමිනුවේ තම විදුලි පන්දමත් ඒ වෙත යොමු කරමිනි. වේල්ල මත සිටියේ කාල වර්ණ වෘකයෙකි. විදුලි ආලෝක දෙසට යොමුව තිබෙන උගේ දෙනෙත් කහ පැහැයෙන් දිදුලමින් තිබුණි. ඌ හුරු පුරුදු ලෙස වේල්ල බැස ආ අතර උගෙන් දිස් වූයේ හීලෑ බවකි.
Additional information
| Weight | 0.46 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 440 |

Reviews
There are no reviews yet.