බුදුදහමේ ආගමික හා දාර්ශනික පසුබිම | egenumabooks.lk

බුදුදහමේ ආගමික හා දාර්ශනික පසුබිම

Weight 0.36 kg
Author

Publisher

Pages

278

SKU: B3039

රු550.00 රු468.00

In Stock

බුදුදහමේ ආගමික හා දාර්ශනික පසුබිම

Budu Dahamehi ha Darshanika Pasubima

Buddhism it’s Religion and Philosophy

by professor W.S.Karunarathne

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

බුදු දහමේ ආගමික හා දාර්ශනික පසුබිම නමැති මෙම කෘතිය පේරාදෙණිය හා කැලණිය විශ්ව විද්‍යාල වල බෞද්ධ දර්ශනය පිළිබඳ පීඨාධිපති ධූරය දැරූ මයාචාර්ය ඩබ්.එස්.කරැණාරත්න මහතා විසින් ඉංග්‍රිසි භාෂාවෙන් ලියන ලද Buddhism its Religion & Philosophy නමැති ලිපි 15 කින් යුත් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි. අප හා අප අවට ඇති ලෝකය කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට උපකාරී වන දර්ශන විද්‍යාවන් අප හා අප අවට ඇති එම ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කර ගැනීමට උපකාරී වන ආගමත් යන අංශ දෙකින්ම සමන්විත බුදුදහම පිළිබඳ විචාරාත්මක ඉදිරිපත් කිරීමක් මේ මගින් සිදු වෙයි. මෙම ලිපි එකතුව උගත් සිංහල බෞද්ධයින්ට පිරිසිදු බුදුදහම හා එහි පෙනෙන්නට ඇති දර්ශනය පිළිබඳ ගැඹුරු ඉගැන්වීම අවබෝධකර ගැනීමට උපකාර වනු ඇත.

Additional information

Weight 0.36 kg
Author

Publisher

Pages

278

Reviews

There are no reviews yet.

Be the first to review “බුදුදහමේ ආගමික හා දාර්ශනික පසුබිම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.