UN හැපි බර්ත් ඩේ – Un Happy Birth Day!

Original price was: රු1,100.00.Current price is: රු935.00.

ඉර්තු – Irthu

Original price was: රු600.00.Current price is: රු480.00.

ධවල ගිම්හානය – Dhawala Gimhanaya

Weight 0.43 kg
Author

Publisher

Pages

366

ISBN: 9786242040912

රු1,700.00 Original price was: රු1,700.00.රු1,445.00Current price is: රු1,445.00.

In Stock

ධවල ගිම්හානය – Dhawala Gimhanaya

Ranjith Kuruppu – රංජිත් කුරුප්පු

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ධවල ගිම්හානය – Dhawala Gimhanaya

Ranjith Kuruppu – රංජිත් කුරුප්පු

කුණු අපි‍්‍රකානු ලේඛක අන්ද්‍රේ බි‍්‍රන්ක්ගේ A Dry White Season කෘතියේ සිංහල පරිවර්තනයයි.
ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ යටත් විජිතයක්ව පැවැති දකුණු අපි‍්‍රකාවේ කෲර පාලනය යටතේ වූ උග‍්‍ර සුදු කළු වර්ණභේදවාදය සහ එම රාජ්‍ය පාලනය දැඩි ලෙස විවේචනය කරමින් රචනා කරන ලද මෙම කෘතිය බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් තහනම් කරන ලදී.
තම උත්සාහය අත් නොහළ අන්ද්‍රේ බි‍්‍රන්ක් විසින් පිටපත් 3,000 ක් රහසිගතව මුද්‍රණය කර බෙදාහරින ලදුව පසුව භාෂා 16කට පරිවර්තනය වූ මෙම පොත අලෙවි වූයේ මිලියන ගණනිනි.
රටක ජනතා විරෝධී පාලකයන්ගේ කෲර සහගත ම්ලේච්ඡු කි‍්‍රයාවන්ගේ නිරුවතත්, යුක්තිය, සාධාරණය හා නීතිය වල්වැදීමෙන් පීඩිත ජනතාව පත්වන අන්ත අසරණභාවයත් හද කකියවන අයුරින්, ඉතා සංවේදී ලෙසින් මෙම කෘතිය මඟින් නිරාවරණය කෙරේ.
අතුරුදන්වීම් සහ මිනිස් ඝාතන පිළිබඳ යුක්තිය සොයා සටන් වදින අදීන මිනිසෙකුගේ ඛේදජනක ඉරණම, දේශපාලනමය කටුක අත්දැකීම් ලෙසින් අප රටේද ඉතිහාසයට එක්ව ඇති බැවින් ධවල ගිම්හානය සිංහල පාඨකයාට ඉතා හෘද සංවේදී කෘතියක් වනු නොඅනුමානය.

Additional information

Weight 0.43 kg
Author

Publisher

Pages

366

Reviews

There are no reviews yet.

Be the first to review “ධවල ගිම්හානය – Dhawala Gimhanaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ධවල ගිම්හානය – Dhawala Gimhanaya

0.43 kg
In Stock
Original price was: රු1,700.00.Current price is: රු1,445.00.
Shopping Cart

105

1 × රු1,360.00
SKU:

B427

සීතා - Sita

1 × රු1,530.00

Subtotal: රු2,890.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare