සේපියන්ලා – Sepiens

Original price was: රු1,800.00.Current price is: රු1,620.00.

එළියකන්ද වධ කඳවුර – Eliyakanda Wada Kandawura

Weight 0.33 kg
Author

Publisher

Pages

248

ISBN: B3237

රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.

Out of stock

එළියකන්ද වධ කඳවුර – Eliyakanda Wada Kandawura

රෝහිත මුණසිංහ – Rohitha Munasinghe

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

එළියකන්ද වධ කඳවුර – Eliyakanda Wada Kandawura

රෝහිත මුණසිංහ – Rohitha Munasinghe

රෝහිත මුණසිංහ 1989 නොවැම්බර් 14 වැනි දින යුද හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලදුව වැලිගම යුද හමුදා කඳවුර, මාතර එළියකන්ද වධකාගාරය, බුස්ස රැඳවුම් කඳවුර, කොග්ගල පුනරුත්ථාපන කඳවුර යන ස්ථානවල වසරක් පමණ කොටු වී සිට, 1991 දී ප්‍රංශයට පැමිණ ප්‍රංශ රජයෙන් දේශපාලන රැකවරණ ලබා ගත්තේ ය.

හමුදා කඳවුරේ දී හා වධකාගාරයේ දී සිදු වු සියලු මිලේච්ඡ ක්‍රියා හා ඝාතන ගැන බූස්ස රැඳවුම් කඳවුරට පැමිණි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට හෙළිදරව් කළ ඔහු ප්‍රංශයට පැමිණි වහා ම ජාත්‍යන්තර ක්ෂමා ආයතනයට ද සියල්ල හෙළිදරව් කළේ ය.

එළියකන්ද වධ කඳවුර නම් වු ඔහු ගේ මේ කෘතියට අන්තර්ගත වන්නේ භිෂණ යුගය යයි නම් දැරූ අඳුරු කාල පරිච්ජේදයේ දී හමුදා කඳවුර තුළ ද, වධකාගාර තුළ ද, සිදුවු අමානුෂික අප්‍රකට සිදුවීම් පිළිබඳ අන්තවාදී නො වු දෘෂ්ටියකින් කරන මධ්‍යස්ථ විග්‍රහයකි.

ප්‍රසන්න ලේඛන ශෛලියකින් බස හසුරවන රෝහිත මුණසිංහ නම් අපූරු ලේඛකයා ගේ ආධ්‍යාත්මය, මේ ග්‍රන්ථය වෙතින් ද දැකිය හැකි ය.

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

248

Reviews

There are no reviews yet.

Be the first to review “එළියකන්ද වධ කඳවුර – Eliyakanda Wada Kandawura”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

වලාකුළු සේලයක තැවරිලා හරි එන්න – Walakulu Selalayaka Thawarila Hari Enna

0.17 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

ආර්ථික විද්‍යාව | ALevel Economics Past Papers – Master Guide

0.58 kg
In Stock
Original price was: රු700.00.Current price is: රු670.00.

ශ්‍රී ලංකා ඉතිහාසය | ALevel Sri Lanka History Past Papers – Master Guide

0.42 kg
Out of stock
Original price was: රු700.00.Current price is: රු630.00.

යුරෝපා ඉතිහාසය | ALevel European History Past Papers – Master Guide

0.4 kg
In Stock
Original price was: රු800.00.Current price is: රු760.00.

ඉන්දීය ඉතිහාසය | ALevel Indian History Past Papers – Master Guide

0.4 kg
In Stock
Original price was: රු700.00.Current price is: රු670.00.
Shopping Cart

වසත් කාලය - Wasath Kalaya

1 × රු300.00
SKU:

B119

සෙංකොට්ටං - Senkottan

1 × රු765.00
SKU:

B110

Subtotal: රු24,983.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare