Diary Of Oliviya – ඩයරි ඔෆ් ඔලීවියා

Original price was: රු850.00.Current price is: රු765.00.

පූස් ගෙදර ළමයි – Pus Gedara Lamai

Original price was: රු800.00.Current price is: රු720.00.

ජෙනී – JENNIE

Weight 0.38 kg
Author

,

Publisher

Pages

350

ISBN: 9786246625528

රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.

In Stock

ජෙනී – JENNIE

Rani Senarathna Rajapaksha – රාණි සේනාරත්න රාජපක්ෂ

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ජෙනී – JENNIE
Rani Senarathna Rajapaksha – රාණි සේනාරත්න රාජපක්ෂ
PAUL GALLICO විසින් රචිත “JENNIE ” කෘතියේ සිංහල පරිවර්තනය…
ජෙනී කථාවේ ප්රධාන චරිතය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජීවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නවකථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි.
බටහිර සම්භාව්ය නවකථාකරුවකු වන පෝල් ගැලීකෝගේ ජෙනී නමැති ජනප්රිය අනුවේදනීය නව කථාව මෙසේ පළ කරන රාණි සේනාරත්න රාජපක්ෂ, විශ්ව සාහිත්යයේ සම්භාව්ය කෘතීන් ගණනාවක් සිංහලට පරිවර්තනය කළ කෘතහස්ත ලේඛිකාවකි. මුල් කෘතියෙහි ප්රකටව පෙනෙන අරුත් මෙන්ම සැඟවුණු අරුත් විනිවිද දැක ඒවා ග්රහණය කර ගැනීමටත් ප්රකාශ කිරීමටත් හැකි වන පරිදි දෙබසෙහිම පැතුරුණු භාෂා ඥානය මෙන්ම, මුල් කෘතියෙන් වහනය වන රසය ඒ පරිද්දෙන්ම ලබා දීමට අවශ්ය සංවේදී භාවයද ඇය සතුය.

Additional information

Weight 0.38 kg
Author

,

Publisher

Pages

350

Reviews

There are no reviews yet.

Be the first to review “ජෙනී – JENNIE”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ජෙනී – JENNIE

0.38 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare