කුලුනේ යුවතිය | මායාකාරියගේ හේමන්තය | වලහා සහ රෑ කොවුලා
රු5,950.00 Original price was: රු5,950.00.රු5,350.00Current price is: රු5,350.00.
කුලුනේ යුවතිය | මායාකාරියගේ හේමන්තය | වලහා සහ රෑ කොවුලා
DELIVERY FREE
Out of stock
Out of stock
Email when stock available
244 results found
- Afghanistan+93
- Åland Islands+358
- Albania+355
- Algeria+213
- American Samoa+1
- Andorra+376
- Angola+244
- Anguilla+1
- Antigua & Barbuda+1
- Argentina+54
- Armenia+374
- Aruba+297
- Ascension Island+247
- Australia+61
- Austria+43
- Azerbaijan+994
- Bahamas+1
- Bahrain+973
- Bangladesh+880
- Barbados+1
- Belarus+375
- Belgium+32
- Belize+501
- Benin+229
- Bermuda+1
- Bhutan+975
- Bolivia+591
- Bosnia & Herzegovina+387
- Botswana+267
- Brazil+55
- British Indian Ocean Territory+246
- British Virgin Islands+1
- Brunei+673
- Bulgaria+359
- Burkina Faso+226
- Burundi+257
- Cambodia+855
- Cameroon+237
- Canada+1
- Cape Verde+238
- Caribbean Netherlands+599
- Cayman Islands+1
- Central African Republic+236
- Chad+235
- Chile+56
- China+86
- Christmas Island+61
- Cocos (Keeling) Islands+61
- Colombia+57
- Comoros+269
- Congo - Brazzaville+242
- Congo - Kinshasa+243
- Cook Islands+682
- Costa Rica+506
- Côte d’Ivoire+225
- Croatia+385
- Cuba+53
- Curaçao+599
- Cyprus+357
- Czechia+420
- Denmark+45
- Djibouti+253
- Dominica+1
- Dominican Republic+1
- Ecuador+593
- Egypt+20
- El Salvador+503
- Equatorial Guinea+240
- Eritrea+291
- Estonia+372
- Eswatini+268
- Ethiopia+251
- Falkland Islands+500
- Faroe Islands+298
- Fiji+679
- Finland+358
- France+33
- French Guiana+594
- French Polynesia+689
- Gabon+241
- Gambia+220
- Georgia+995
- Germany+49
- Ghana+233
- Gibraltar+350
- Greece+30
- Greenland+299
- Grenada+1
- Guadeloupe+590
- Guam+1
- Guatemala+502
- Guernsey+44
- Guinea+224
- Guinea-Bissau+245
- Guyana+592
- Haiti+509
- Honduras+504
- Hong Kong SAR China+852
- Hungary+36
- Iceland+354
- India+91
- Indonesia+62
- Iran+98
- Iraq+964
- Ireland+353
- Isle of Man+44
- Israel+972
- Italy+39
- Jamaica+1
- Japan+81
- Jersey+44
- Jordan+962
- Kazakhstan+7
- Kenya+254
- Kiribati+686
- Kosovo+383
- Kuwait+965
- Kyrgyzstan+996
- Laos+856
- Latvia+371
- Lebanon+961
- Lesotho+266
- Liberia+231
- Libya+218
- Liechtenstein+423
- Lithuania+370
- Luxembourg+352
- Macao SAR China+853
- Madagascar+261
- Malawi+265
- Malaysia+60
- Maldives+960
- Mali+223
- Malta+356
- Marshall Islands+692
- Martinique+596
- Mauritania+222
- Mauritius+230
- Mayotte+262
- Mexico+52
- Micronesia+691
- Moldova+373
- Monaco+377
- Mongolia+976
- Montenegro+382
- Montserrat+1
- Morocco+212
- Mozambique+258
- Myanmar (Burma)+95
- Namibia+264
- Nauru+674
- Nepal+977
- Netherlands+31
- New Caledonia+687
- New Zealand+64
- Nicaragua+505
- Niger+227
- Nigeria+234
- Niue+683
- Norfolk Island+672
- North Korea+850
- North Macedonia+389
- Northern Mariana Islands+1
- Norway+47
- Oman+968
- Pakistan+92
- Palau+680
- Palestinian Territories+970
- Panama+507
- Papua New Guinea+675
- Paraguay+595
- Peru+51
- Philippines+63
- Poland+48
- Portugal+351
- Puerto Rico+1
- Qatar+974
- Réunion+262
- Romania+40
- Russia+7
- Rwanda+250
- Samoa+685
- San Marino+378
- São Tomé & Príncipe+239
- Saudi Arabia+966
- Senegal+221
- Serbia+381
- Seychelles+248
- Sierra Leone+232
- Singapore+65
- Sint Maarten+1
- Slovakia+421
- Slovenia+386
- Solomon Islands+677
- Somalia+252
- South Africa+27
- South Korea+82
- South Sudan+211
- Spain+34
- Sri Lanka+94
- St. Barthélemy+590
- St. Helena+290
- St. Kitts & Nevis+1
- St. Lucia+1
- St. Martin+590
- St. Pierre & Miquelon+508
- St. Vincent & Grenadines+1
- Sudan+249
- Suriname+597
- Svalbard & Jan Mayen+47
- Sweden+46
- Switzerland+41
- Syria+963
- Taiwan+886
- Tajikistan+992
- Tanzania+255
- Thailand+66
- Timor-Leste+670
- Togo+228
- Tokelau+690
- Tonga+676
- Trinidad & Tobago+1
- Tunisia+216
- Turkey+90
- Turkmenistan+993
- Turks & Caicos Islands+1
- Tuvalu+688
- U.S. Virgin Islands+1
- Uganda+256
- Ukraine+380
- United Arab Emirates+971
- United Kingdom+44
- United States+1
- Uruguay+598
- Uzbekistan+998
- Vanuatu+678
- Vatican City+39
- Venezuela+58
- Vietnam+84
- Wallis & Futuna+681
- Western Sahara+212
- Yemen+967
- Zambia+260
- Zimbabwe+263
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
කුලුනේ යුවතිය | මායාකාරියගේ හේමන්තය | වලහා සහ රෑ කොවුලා මායාකාරියගේ හේමන්තය - එහි වැසියන් පිළිතුරු සෙවීමට- සහ සිදු වූ දෙයට වරද පැටවීමට කෙනෙකු සෙවීමට යොමු කරවමින් මොස්කව් ගිනි ගනියි. තමන්ට මුහුණ දීමට සිදු වූ අවසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරී, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරාගැනීමට පලා යා යුතුය. ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් සහ අමනුෂ්‍යයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමු වෙයි. මනුෂ්‍ය වර්ගයා මෙන්ම මායා ප‍්‍රාණියෝ ඔවුන්ගේ ඉරණම වාස්යාගේ අතේ රැුඳී පවතින බව සොයාගනිති. නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරාගැනීමට නොහැකි විය හැකිය.
වලහා සහ රෑ කොවුලා – සීත මාරුත හමන සහ වසරේ වැඩි මාස ගණනක් පුරාවටම හිම වැටෙන උතුරු රුසියාවේ වනාන්තර ප‍්‍රදේශයේ කෙළවර ඇති ගම්මානයක වයස්ගත සේවිකාවක් ඇය සේවය කරන පවුලේ දරුවන්ට ඉන්ද්‍රජාලය ගැන කතා, ජන කතා සහ සිසිර රජු ගැන කතා, එනම් කතෝලික පල්ලියේ අනුමැතිය නොලැබෙන මායා බලය ගැන කියවෙන පැරණි කතා, කියයි. නමුත් කුඩා, නොහික්මුණු වාස්යාට මේවා කතාවලට වඩා වැදගත්කමක් ඇති දේය. ඇගේ නිවෙස ආරක්ෂා කරන නිවෙසේ ගැවසෙන අමනුෂ්‍ය ආත්මයන් පෙනෙන්නේද, වනාන්තරයේ තම බලය වැඩි කරගනිමින් සිටිනා, නපුරු මායා බලවේගයන් ගැන දැනෙන්නේද ඇයට පමණි…
කුලුනේ යුවතිය - මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය. වාස්යා තුන්වෙනි මාර්ගයක් තෝරාගනියි… මායා බලය මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමුන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වසනීය මිත‍්‍රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයකු මුණ ගැසෙයි. රණශූර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම ‘තරුණයා,’ ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගී බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි කළ නොහැකි බලයක් පෙන්වමින් සහ විශිෂ්ට නිපුණතාවකින් අසු පැදීමෙන් තමන් සටනට කොතරම් දක්ෂ දැයි ඔප්පු කර පෙන්වූ පසු, මනුෂ්‍ය මෙන්ම මායාවී තර්ජනවලින් නගරය බේරාගත හැකි එකම මාර්ගය ඇය විය හැකි බැවින් තමන් ඇගේ රහස රැුක ගත යුතු යයි සාෂා වටහා ගනියි.
Reviews
There are no reviews yet.