මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya
Original price was: රු2,250.00.රු1,913.00Current price is: රු1,913.00.ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව – Alexandriyawe Bihisunu Charikawa
Original price was: රු1,850.00.රු1,575.00Current price is: රු1,575.00.- You cannot add that amount to the cart — we have 1 in stock and you already have 1 in your cart. View cart
කුලුනේ යුවතිය – Kulune Yuwathiya
රු1,900.00 Original price was: රු1,900.00.රු1,615.00Current price is: රු1,615.00.
කුලුනේ යුවතිය – Kulune Yuwathiya
Description
කුලුනේ යුවතිය – Kulune Yuwathiya
මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය,
විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.
වාස්යා තුන්වෙනි මාර්ගයක් තෝරාගනියි… මායා බලය
මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමුන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වසනීය මිත‍්‍රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයකු මුණ ගැසෙයි.
රණශූර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම ‘තරුණයා,’ ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගී බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි කළ නොහැකි බලයක් පෙන්වමින් සහ විශිෂ්ට නිපුණතාවකින් අසු පැදීමෙන් තමන් සටනට කොතරම් දක්ෂ දැයි ඔප්පු කර පෙන්වූ පසු, මනුෂ්‍ය මෙන්ම මායාවී තර්ජනවලින් නගරය බේරාගත හැකි එකම මාර්ගය ඇය විය හැකි බැවින් තමන් ඇගේ රහස රැුක ගත යුතු යයි සාෂා වටහා ගනියි.
Additional information
| Weight | 0.65 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 512 |

Reviews
There are no reviews yet.