වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula

Original price was: රු1,800.00.Current price is: රු1,530.00.

කුලුනේ යුවතිය – Kulune Yuwathiya

Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

Weight 0.7 kg
Author

Publisher

Pages

567

ISBN: 9786245519248

රු2,250.00 Original price was: රු2,250.00.රු1,913.00Current price is: රු1,913.00.

In Stock

මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

එහි වැසියන් පිළිතුරු සෙවීමට- සහ සිදු වූ දෙයට වරද පැටවීමට කෙනෙකු සෙවීමට යොමු කරවමින් මොස්කව් ගිනි ගනියි. තමන්ට මුහුණ දීමට සිදු වූ අවසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරී, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරාගැනීමට පලා යා යුතුය.
ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් සහ අමනුෂ්‍යයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමු වෙයි. මනුෂ්‍ය වර්ගයා මෙන්ම මායා ප‍්‍රාණියෝ ඔවුන්ගේ ඉරණම වාස්යාගේ අතේ රැුඳී පවතින බව සොයාගනිති.
නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරාගැනීමට නොහැකි විය හැකිය.

Additional information

Weight 0.7 kg
Author

Publisher

Pages

567

Reviews

There are no reviews yet.

Be the first to review “මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

105

1 × රු1,360.00
SKU:

B427

Subtotal: රු1,360.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare