වලහා සහ රෑ කොවුලා – Walaha Saha Re Kowula
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.කුලුනේ යුවතිය – Kulune Yuwathiya
Original price was: රු1,900.00.රු1,615.00Current price is: රු1,615.00.මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya
රු2,250.00 Original price was: රු2,250.00.රු1,913.00Current price is: රු1,913.00.
මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
Description
මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
එහි වැසියන් පිළිතුරු සෙවීමට- සහ සිදු වූ දෙයට වරද පැටවීමට කෙනෙකු සෙවීමට යොමු කරවමින් මොස්කව් ගිනි ගනියි. තමන්ට මුහුණ දීමට සිදු වූ අවසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරී, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරාගැනීමට පලා යා යුතුය.
ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් සහ අමනුෂ්‍යයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමු වෙයි. මනුෂ්‍ය වර්ගයා මෙන්ම මායා ප්‍රාණියෝ ඔවුන්ගේ ඉරණම වාස්යාගේ අතේ රැුඳී පවතින බව සොයාගනිති.
නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරාගැනීමට නොහැකි විය හැකිය.
Additional information
| Weight | 0.7 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 567 |

Reviews
There are no reviews yet.