මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

Weight 0.7 kg
Author

Publisher

Pages

567

SKU: B0435

රු2,250.00 Original price was: රු2,250.00.රු1,913.00Current price is: රු1,913.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

එහි වැසියන් පිළිතුරු සෙවීමට- සහ සිදු වූ දෙයට වරද පැටවීමට කෙනෙකු සෙවීමට යොමු කරවමින් මොස්කව් ගිනි ගනියි. තමන්ට මුහුණ දීමට සිදු වූ අවසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරී, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරාගැනීමට පලා යා යුතුය.
ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් සහ අමනුෂ්‍යයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමු වෙයි. මනුෂ්‍ය වර්ගයා මෙන්ම මායා ප‍්‍රාණියෝ ඔවුන්ගේ ඉරණම වාස්යාගේ අතේ රැුඳී පවතින බව සොයාගනිති.
නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරාගැනීමට නොහැකි විය හැකිය.

Additional information

Weight 0.7 kg
Author

Publisher

Pages

567

Reviews

There are no reviews yet.

Be the first to review “මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මාගම් සෝලිය – Magam Soliya

0.34 kg
In Stock
Original price was: රු1,650.00.Current price is: රු1,405.00.

බැබිලෝනියාවේ අතරමංව – Babyloniyawe Atharamanwa

0.45 kg
Out of stock
Original price was: රු1,450.00.Current price is: රු1,160.00.

ආපුටුංගෝ මාපුටුංගෝ – Aputungo Maputungo

0.35 kg
In Stock
Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

රන්කෙදි කුමාරිකාව – Rankendi Kumarikawa

0.06 kg
Out of stock
Original price was: රු80.00.Current price is: රු72.00.

ඩ වින්චි කේතය – The Da Vinci Code

0.74 kg
In Stock
Original price was: රු1,950.00.Current price is: රු1,658.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare