ඩ වින්චි කේතය – The Da Vinci Code
Original price was: රු1,950.00.රු1,658.00Current price is: රු1,658.00.ශිව-නාගයන්ගේ රහස | Shiva – Nagayange Rahasa
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.නිරය – Niraya
රු2,450.00 Original price was: රු2,450.00.රු2,083.00Current price is: රු2,083.00.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය.
අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති.
තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි.
අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.
Additional information
| Weight | 0.91 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.