සීතා – Sita
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.රාමචන්ද්‍ර – Ram Chandra
Original price was: රු5,400.00.රු4,600.00Current price is: රු4,600.00.රාම – Ram
රු1,800.00 Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ඔහු උපන්නේ අභාග්යය තුරුලූ කරගෙනය යන්න බහුතරයකගේ විශ්වාසය වූයේය.
එහෙයින්ම ”මනු වර්ෂ 7032 කැළල” යන අන්වර්ථ නාමය ද ඔහු විසූ සමාජය විසින් ඔහුට ලබා දුන්නේය.
එම සමාජය දුෂ්ය එකක් වූ අතර එය පරිපූර්ණ සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අභියෝගය විශ්වය හෝ දෛවය හෝ ඔහු ඉදිරියේ තබා තිබිණි
නොපැකිළ හෙතෙම එම අභියෝගය බාර ගත්තේය.
එහෙත් පරිපූර්ණත්වය සඳහා ඉහළ මිලක් ද ගෙවිය යුතු වූයේය.
මේ එම ඉහළ මිල ගෙවූ රණශූරයා වූ,
රාම රාජ්යය තැනූ ප්රභාසම්පන්නයා වූ
රාම ගේ කතාවයි.
Additional information
| Author | |
|---|---|
| Publisher | |
| Pages | 435 |

Reviews
There are no reviews yet.