Robin Sharma Book Pack 01
රු2,100.00 Original price was: රු2,100.00.රු2,000.00Current price is: රු2,000.00.
නොගන් ගිරිහිස නෙතින් ඉවතට – Nogan Girihisa Nethin Iwathata
පියෙන් පියවර නැගෙන් මුදුනට – Piyen Piyawara Nagen Mudunata
රොබින් ෂර්මා – Robin Sharma
Description
පියෙන් පියවර නැගෙන් මුදුනට – Piyen Piyawara Nagen Mudunata
සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
නොගන් ගිරිහිස නෙතින් ඉවතට – Nogan Girihisa Nethin Iwathata
මිනිස් සාර්ථකත්වය උදෙසා පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබින් ශර්මා රචනා කල මෙම කෘතිය ඔබ ජයග්‍රාහි ඉලක්කයන් කරා මෙහෙය වීමට ඉවහල් වෙයි.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවෙකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙයවීමට මෙම පොත ඉවහල් වනු ඇත.
රොබින් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව විශේෂඥයින්ගෙන් කෙනෙකි. ඔහු තම මෙහෙවරට කැප වී ලෝකයේ කීර්තිමත් ආයතන වලට සේවා උපක්‍රම සහ ධනාත්මක ක්‍රමවේදයන් පිළිබඳව උපදෙස් දෙමින් සහයවන්නෙකි. ඔහුගේ කාති භාෂා 70 කට වැඩියෙන් පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියන ගණනක් විකිණී ඇත. ජනප්‍රිය රොක් ගායකයින්, රාජකීයයන්, ව්‍යවසායකයින් අතර ඔහු තාමත් ජනප්‍රියය.
Additional information
Weight | 0.6 kg |
---|---|
Author | |
Publisher |
Reviews
There are no reviews yet.