ගිම්හානයේ අසිපත – Gimhanaye Asipatha

Weight 0.79 kg
Author

Publisher

Pages

631

SKU: B0428

රු2,850.00 Original price was: රු2,850.00.රු2,423.00Current price is: රු2,423.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

Magnus Chase and The Gods of Asgard කියන්නේ TOA හා සමගාමී කාල රේඛාවක දිවයන, රික් රයෝඩන්ගේ මීළඟ කතාමාලාවයි.
ඇස්zගාර්ඩ් කීව ගමන්ම දන්නවනේ… නෝර්ස් මිත්යා !!!
•••••
ගින්නෙන් ඇදවැටුණු මිහිකතේ අඳෝනාවෙන් අනතුරුව එළැඹි දෙවිවරුන්ගේ ග්රීක-රෝම ස්වරූපයන්හි තාවකාලික සටන් විරාමය අතරතුර ලෝක විනාශයේ මීළඟ වෙඩිමුරය දැල්වෙන්නේ බොස්ටන් වලිනි.
සිය පිය උරුමය තමාගේ කරගන්නා විට මැග්නස් චේස්ට යාන්තමින් වයස දහසය සම්පූර්ණ වූවා පමණි.
හෝටලේක සදාකාලික නවාතැන් පහසුකම් සමඟින් අරුම පුදුම උපන්දින තෑග්ගකට හිමිකම් කියූ මැග්නස්ට පවුල් ගසේ අතු දිගේ ඇවිද යන්නට අත්වැල සපයන්නේ සතර වටින් එකතු වූ මිතුරු කල්ලියකි.
වීරයින් සිව්දෙනෙක්…
එක් අසිපතක්…
ලෝක නවයක්…
තහනම් අනාවැකියක්…
ලේ පිපාසිත වෘකයෙක්…
අතුරුදන් වූ බහුකාර්ය මෙවලමක්…
නව දිනෙන් එළඹෙන දෙවිවරුන්ගේ යුද්ධයක්…
පුරාතන නෝර්ස් මිත්යාවන්ට අනුව උතුරු ඇමෙරිකාවේ ජනාවාස තනාගත් වයිකිංවරු ලෝක ගසේ මධ්යය – අක්ෂ දණ්ඩ – සෙවීමට පටන් ගත්හ.
❇️ පුරා නව දිනෙක අවසානයේ අනාවැකිය සඵල වේවිද?
❇️ වෘකයාගේ නිවහන සොයාගොස් ඔහුව බැඳදැමීමට මොවුන්ට හැකි වේවිද?
❇️ අවසානයේ… මැග්නස්ගේ පලායන්නෝ කල්ලියේ ඉරණම කුමක් වේවිද?
පිළිතුරු අවශ්යයි නේද?
එහෙනම් “මැග්නස් චේස් සහ ගිම්හානයේ අසිපත” කියවන්න…

Additional information

Weight 0.79 kg
Author

Publisher

Pages

631

Reviews

There are no reviews yet.

Be the first to review “ගිම්හානයේ අසිපත – Gimhanaye Asipatha”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ආකිමිඩිස් සිය දිවි නසා ගනී – Akimidis Siya Diwi Nasa Gani

0.15 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

අතුරුදහන් වන පූසා – Athurudahan wana pusa

0.28 kg
In Stock
Original price was: රු850.00.Current price is: රු680.00.

ගිම්හානයේ අසිපත – Gimhanaye Asipatha

0.79 kg
In Stock
Original price was: රු2,850.00.Current price is: රු2,423.00.

අම්මා – Mother | Amma

0.54 kg
In Stock
Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

Harry Potter collection – හැරී පෝටර් කෘති එකතුව

Out of stock
Original price was: රු17,380.00.Current price is: රු15,500.00.
Shopping Cart

අම්මා - Amma

2 × රු1,280.00

Dan Brown Sinhala Collection

1 × රු11,100.00

වැස්ස - Wessa

1 × රු720.00

Subtotal: රු36,131.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare