No regrets, Let’s Love! | 1st Lane

රු2,099.00

In Stock
1st Lane
Gayashan Sanjaya – ගයාශාන් සංජය
Hashini Wijenayaka – හෂිනි විජේනායක

No regrets, Let’s Love! ( නවකතාවකි )

Nadiv Dulnith – නදිව් දුල්නිත්

DELIVERY FREE
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

1st Lane
Gayashan Sanjaya – ගයාශාන් සංජය
Hashini Wijenayaka – හෂිනි විජේනායක
කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නිසා පොත කියවන්න ගත්තෙ පට්ට ආසාවෙන්.
කතාව ඇත්තටම ලස්සනයි මාර විදිහට දැණුනා සමහර කියලා තිබුන එවා, “කටුකයි කියලා කියපු දේවල්ම අපිට නැතුවම බැරි දේවල් බවට පත් වෙනවා.විශේෂයෙන්ම තනිකම,හුදෙකලාව වගේ දේවල්”
“….මම එයා වෙනුවෙන් මුකුත් කළේ නැනේ කියන පසුතැවිල්ලට වඩා අවංකවම මම එයාට පුලුවන් හැමදේටම උදවි කළානේ කියන හැගීම මට එක දවසක් හරි ජීවත් වෙන්න පහසු කරාවී කියලා මම ව්ශ්වාස කරනවා…”
“තනිකම කොච්චර සැනසීමක් ගෙනත් දුන්නත්, සමහර වෙලාවට අපිට සවන් දෙන කෙනෙක් අපේ ළඟ ඉන්නම ඕනේ ඇසළ.”
“තනියම දරාගත්ත හැමදේම හිත ඇතුළෙන් පුපුරලා එළියට වීසි වෙලා යද්දී ඒ දේවල් අහුලාගෙන, ඒ අතර තියෙන අපේ ජීවිතේ ආපහු අපිට ගෙනත් දෙන්න කෙනෙක් අපි ළඟ ඉන්නම ඕන..”
ළගදි ආපු පොත් වලින් කියවපු හොදම පොතක් කියලා කියන්න පුලුවන් තරමටම එක දැනෙනවා.🥺❤️
End එක මාර විදිහට දැනෙවා🖤
(පොත කියවලා ඉවර උනාට පස්සේ මොනවද කියන්න ඔනි තේරෙන්නෙ නැති තරමට පොත හිතට දැනුනා.)
– Uresh Keerthisinghe

Additional information

Weight 0.5 kg
Author

, ,

Reviews

There are no reviews yet.

Be the first to review “No regrets, Let’s Love! | 1st Lane”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සිංහල ඡේද හා පද්‍ය – 04 ශ්‍රේණිය

0.33 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු810.00.

මහ වන අරණේ පුංචි කතුවරිය – Maha Wana Arane Punchi Kathuwariya

0.25 kg
In Stock
Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

ග්‍රේලින්ගේ නිධානය – The Treasure Hunters

0.22 kg
In Stock
Original price was: රු650.00.Current price is: රු520.00.

ට්‍රැක් පැනපු හීනයට ක්‍රෂ් වෙන්න – Track Panapu Heenayata Crush Wenna

0.12 kg
In Stock
Original price was: රු600.00.Current price is: රු540.00.

නාරි / වේතරණී Book Pack

Out of stock
Original price was: රු2,230.00.Current price is: රු1,800.00.
Shopping Cart

Father - GREETING CARD

1 × රු100.00

Dan Brown Sinhala Collection

1 × රු11,100.00

Mother - GREETING CARD

1 × රු100.00

නාඩි - Nadi

1 × රු900.00

Subtotal: රු40,151.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare