වින්ටර් – Winter

Original price was: රු3,250.00.Current price is: රු2,763.00.

ස්කාලට් – Scarlet

Original price was: රු2,100.00.Current price is: රු1,785.00.

සින්ඩර් – Cinder

Weight 0.55 kg
Author

Publisher

Pages

454

ISBN: B0418

Description

තහනම් ආදරයක්… මාරාන්තික වසංගතයක්…
පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි…

නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත‍්‍ර සූත‍්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග‍්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සි¥ වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැුජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැුකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය.

මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ.
නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

Additional information

Weight 0.55 kg
Author

Publisher

Pages

454

Reviews

There are no reviews yet.

Be the first to review “සින්ඩර් – Cinder”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ව්‍යාපාර අධ්‍යයනය | ALevel Business Studies Past Papers – Master Guide

0.5 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු855.00.

උසාවි ගිය නෙරූඩා – Usavi Giya Neruda

0.35 kg
In Stock
Original price was: රු1,480.00.Current price is: රු1,184.00.

විද්‍යාව | OLevel Science Past Papers – Master Guide

0.5 kg
In Stock
Original price was: රු850.00.Current price is: රු810.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare